Skip to main content

Posts

Showing posts from June, 2016

අත්දැකීම !

සමහරු කියනවා ජීවිතය ප්‍රශ්න පත්තරයක් වගේ කියල. සමහරු කියනවා ජීවිතය ගඟක් වගේ ගලාගෙන යනවකියල. ශේක්ස්පියර් උන්නැහේ අවරුදු සිය ගණනකට කලින් කියල තියෙනවා, "ජීවිතය රඟ මඬලක්" ලු "අපි එහි නළු නිළියෝ" ලු ! වැරදියි කියන්ටත් බෑ! හරියි කියල ඔලුවේ තියාගෙන ඉදල වැඩකුත් නැහැ! එත් වෙලා තියෙන දේවල් දිහා බලනකොට, නිරාවරණයවුන, ගැටුන, සිතිවිලි දාමය දිගේ, අතීතය දිහා බලන මොහොතක් මොහොතක් ගානේ, ජීවිතය, ගඟක් වගේ ගලාගෙන යන ප්‍රශ්න වලින් පිරුණු පොත් කරපින්නාගෙන, දහ අතේ ඒවට උත්තර හොයන්ට වෙහෙසෙන, ලොකුම ලොකු,  රඟපෑමක අපි හැමෝම හිරවෙලා කියල හිතුන වාර ගාන අනන්තයි අප්‍රමාණයි! "ජීවිතය ගැන මම තරම් දන්න කෙනෙක් නෑ" කියන හැමකෙනාම එහෙම හිතන හැම මොහොතකම ජීවිතයෙන් අලුත් පාඩම් ගොඩක් ඉගෙනගන්නවා! එක අතකට පුදුමයි, නොදන්නාකම නිසා යමක් දැනගන්නවා වෙනුවට, දැන දැනම ප්‍රශ්න පත්තර පිටින් එකම තැනක රැඳෙමින් එහෙටත් නැති මෙහෙටත් නැති රංගනයක්! මට එහෙම පෙනෙන්නේ ඇයි? ඒ මගේ "උරුමය" ද? "කරුමය" ද? ඒ දෙකම නැති තැන, සිතුවිලි වලට හරස් කපන එකම වචනය "අත්දැකීම" මම සාමාන්‍ය මනුස්සයෙක්! සිතුවිලි අ…

I am Dumidu Neeshan

If everyone is busy making everything,
How can anyone perfect anything? 
I want to confuse convenience with joy, with choice,
to design and make something, requires focus, madness,
the first thing I ask from myself is,
“what I want people to feel?”
Delight? Surprise? Love? Connection? 
then I begin to craft my intention,
it takes time, and I take my sweet time
to perfect it. There are thousands of “NO” s 
behind in every single “YES” 
I simplify it, again I perfect it,
when it’s not working,
with patience I start over, 
sometimes the best thing
we can do is start over.
until everything I make, 
until everything I touch,
delighted, surprised, 
loved, connected, saved,
even enhances each life it touches.
Only then I put my name 
to the work.

I am Dumidu Neeshan






Whispering Mountains - 1

there is a little princess live in the mountains, she is gifted with a heart that has both good and bad equally, little princess getting older, getting wiser, thanks to her mom and dad she got a little sister, the little princess started to dream about the future, making plans, working hard, getting through exams, she finally come in to the city school from the village school which she loved but, didn’t had many friends, she is spending time with the new city school friends doing her own work, doing whatever the thing she can to go for her goals, she is doing fine, she is awesome, not too brainy, not too ignorant, she is a genius of her own league, until something happens, something unexpected…..