Skip to main content

Posts

Showing posts from 2017

Proud to be හුටපටේ!

සාධාරණ හේතු තියෙන්න පුලුවන් එත් මොනවා උනත්, මුල අමතක කරන එක හොඳ නෑ! ✌️ එහෙමයි කියල ගිය හැම ඉස්කෝලෙම පින්තුරේ මුනේ අලවගෙන වටේ යන්න ඕනෙත් නෑ! මුලිකවම තමන්ගේ හදවතේ තමන්ට අකුරු කරපු තැනට ගෞරවයක් භක්තියක් තියෙන්න ඕනෙමයි! නොපෙන්නා ඉන්න එක තමන්ගේ කැමැත්ත! කිසිම කෙනෙකුට විවේචන ඉදිරිපත් කරනවා ඇරෙන්න චෝදනා කරන්න අයිතියක් ගැන කිසිම තැනක සඳහන් වෙලා නැත! එහෙම කරන්ටද බැරි බව දැන ගත යුතුය! තව දෙයක් තියෙනවා ආයුබෝවන්ට, පළවෙනි ඉස්කෝලේ වේවා දෙවෙනි ඉස්කෝලේ වේවා, මෙරට පිටරට විශ්වවිද්‍යාල වේවා, හදවතේ කිසිදු තැනක ගෞරවයක්, ආදරයක්, භක්තියක් නැතිව පින්තුර එල්ලගෙන, අනුන් පිනවා, කිසියම් ආකාරයක වින්දනයක් ලබන කොටසක්ද සිටින බව අමතක නොකළ යුතුය, කීමට ඇත්තේ ඔබ කරගන්නා පවු වලට අපිට පිං දීමට නොහැකි බවය. රටට ලෝකෙට පේන්න නම් ගම් මාර්කට් නොකරට, උගන්නපු, ඉගෙන ගත්ත තැනට දෙන්න ඕනේ තැන, හදවතින්ම දීල තියෙනව නං ඔබ, එල පොරක් බව මතක තබා ගන්න.
( සියලු දෙනාටම පොදුයි )



Source - Link 1 - Link 2 - Dumidu Samarathunga



Diwali / Deepavali Note

If you observed it well, each and every day of Diwali or Deepavali, is a day of New Moon, symbols the darkness, people overcome that darkness by lighting a lamp or a candle, symbols the hope, faith, courage, courage to defend the light even in the darkest periods of time. To me, Deepavali is much more than a Cultural, seasonal, religious event, It's a vision with a deep meaning! saying, no matter how darker the way of your life is flow, you still have hope! Whatever the darker thing we going through, we have hope! just like the new moon is shifting to the Waxing Crescent, bad things never last forever, same thing with hard times! Nothing last forever! Find that light of hope( best friend, loved ones, family, even yourself) and hold on to it, share it have faith, face your darker times with courage, Its only a matter of time. light with pure intent is always leads to inner peace, success, prosperity. Happy Deepavali for those who understand the significance of the light, over the d…

Teach me more!

Every one of you, is a teacher to me! think about, what you did to me, good with pure heart or bad with evil mind, think about what you did, with me, good? or bad? try to balance it, you can see it's gonna weight more on one side! It all because of you! I'm continuously learning because of you! to make mistakes, to make better things, because of you! I have learned to accept failures, because of you! I have learned to pick things up alone, because of you! one way or another, for each step I make forward is paved with the things either you did to me or you did with me! Whoever you are, in whatever the form, you are, a teacher to me! Happy teacher's day, and please teach me more.
- Dumidu Samarathunga

තමන් ගැන හිතන හැමෝටම!

තමන් ගැන හිතන හැමෝටම!
-----
තමන්ට තමන් උපමාවක් කරගන්න,
තමුන් කාටහරි නරක දෙයක් කරන්න සැරසෙනවානං, තමන්ටම ඒ දෙය ආදේශ කරගෙන බලන්න.
තමුන්  කාටහරි හොඳ දෙයක් කරන්න සැරසෙනවානං, එකත් තමන්ටම ආදේශ කරගෙන බලන්න.
අවංකවම තමුන් කැමති තමන්ට හොඳක් වෙනවට නේද?
එහෙනං හොඳ දේවල් කරන්න පුරුදු වෙන්න,
හොඳ දේවල් දෙන්න පුරුදු වෙන්න.
-----
ආත්මාර්ථකාමියාට උඩදී කියපු කිසිදෙයක් තේරෙන්නේ නැත! කොහොම කිව්වත්, 90% කට උඩදී කියපු කිසි දෙයක වගේ වගක් නැත! තේරෙන්නේ නැත! කරන්නට උවමනාවක්ද නැත, කොන්දක් ඇත්තේම නැත! කටවල් නං ඇත! ෂෝ එක උපරිමේට ඇත! විවිධාකාර කාල සීමාවන් හමුවෙයි, පහුවෙයි, විවිධාකාර විලාසිතාවන් හමුවෙයි, පහුවෙයි, එත් කවුරු කොහොම කොහේ කිව්වත්, හොඳ දේ හොඳයි, නරක දේ නරකයි!    
-----
මේ දේ හරියට තේරුම් ගත්ත 10% හින්ද තමයි අද වෙනකන් මේ ලෝකේ මේ තත්වෙන් හරි තියෙන්නේ! පුලුවන්නං එහෙම කෙනෙක් හොයාගෙන ඉගෙනගන්න! හොයාගන්න බැරිනං තමන් එහෙම කෙනෙක් වෙන්න උත්සහ කරන්න!
-----
පුරුදුවෙන්න,
ආත්මාර්ථකාමී නොවී, තමන් ගැන හරියට හිතන්න,
ඒක පට්ට!

dumidu samarathunga

Binaries

Binaries...
Photographs, timepieces, You can put any name on it, you can put any brand on it. Anybody can market it in anyways. It has Almost endless amount of possibilities, but think while you moving fast, that every picture you take is a binary file. Whatever the way you take it, the image will stored as a binary file. It will process as a binary file. Labeled(watermarked) as a binary file. Picture will upload as a binary file. Ultimately, the outcome will be a nice looking colorful picture which is again, a binary file. Look  more closely you can see, binaries are everywhere! It's so amazing that we don't have to made up things, we don't have to lie about it, no need to fake it, because this is the logic at it's purest form. This is an invite, to see the truth in whatever the picture you can! Because binaries are everywhere!

Eid - Note

Eid Mubarak! For those who celebrating! I wish you all a great time with love peace and happiness! Every single one of us made with a unique blend of sense and responses, different magnitudes of intelligence and knowledge. I believe we all owe ourselves to find the purpose of our existence, which is same by default! But our paths are different! I believe, and I wish you all find the true blessings and the spiritual growth, to find the truth in this vastly different and rapidly changing world! And ultimately find peace! In a peaceful destination! May God bless only for those who think and do good!
- Dumidu Samarathnga

God bless, this two souls!

She!!
She, has the most darkest soul,
Darkest, you will ever see,
Her eyes, have no shine, because of it ,
Her voice, is unnatural, because of it,
Her body, is weak, because of it,
She is smiling without being happy,
Without any light,
No life in her, at all,
You!!
Your eyes!
Your eyes, can light her eyes,
A gentle touch, she will hold your arm,
A gentle kiss, she will fly, with you anywhere,
Get more closer! She will open,
Her pitch black stormy soul, for you!
It will consume, the light of your soul,
She will heal, with your light, by herself,
She will heal, your soul back!
She can bring you up, When you fall down!
She will be there, When you in pain!
She can be, the strength, To your long journey!
She can be the queen, To your kingdom!
Lit by the light, of your kind, gentle soul!
You have changed her! And She, changed you!
A bond, made in heaven!
A gift from God!
God bless, this two souls!

- Dumidu Samarathunga

මගේ රැජිණියනි

මගේ රැජිණිය, ඔබ, මම, අප, කිසිවෙකු හුදෙකලා පුද්ගලයන් නොවෙයි, අපි සමාජ සත්වයන්ය, අපේ සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම්, හැසිරීම් රටාවන් ආදිය නිර්මාණය වන්නේ අපගේ සමීපතමයන් මගිනි. අපි කන බොන අඳින පළඳින, ලියන කියන, රටාවන් පවා යහළුවන් යෙහෙලියන් හේතුකොටගෙන වෙනස් වෙයි! එහෙම අය නැති අය ඇති අයට වඩා වෙනස්ය. සමහර වෙලාවට මිතුරන් මිතුරියන් ඇතිවන්නේ නැතිවන්නේ, ඒ සඳහා අවැසි කුසලතා අඩු වැඩි වීම නිසා වෙන්ට පුලුවන් ! ජය පරාජය, ඉවසීම, දයාව, කරුණාව, කැපකිරීම, අවංකකම  වැනි උතුම් ගුණාංග සහ අත්දැකීම් වලට හුරු වෙච්ච, වාසනාවන්ත, සුමිතුරු දෑත් දුලබයි, විරලයි, හමුවීම ආශ්චර්ය ජනකයි!   
රැජිණියනි! මිත්‍රත්වයන් සදාකාලික නොවෙන්ට පුලුවන්, එත් ඒ මිතුදම් නිසා ඉතිරිවූ සටහන්, ජීවිතය පුරාවටම හැර නොයන්ට පුලුවන්, හරි අමුතු සිදුවීම් ජාලාවක්, සමහරු මිතුරන් සමග වැනසෙනවා, තවත් සමහරු මිතුරන් සමග සැනසෙනවා, මගේ රැජිණියනි! මිත්‍රත්වය දැන් පාරිභෝගික අයිතමයක් වී හමාරය! විපතේදී සියලු ගනුදෙනුකරුවන් විසිවී යනු ඇත, එහෙත් මිතුරු මිතුරියන් පමණක් ඉතිරිවෙනු ඇත.
මගේ රැජිණියනි, ඔබ හඬන විට සිනාසෙන්නට කියාදෙන්ට මට පුළුවන්කමක් නෑ මගේ රැජිණියනි, එත් මට …

සමාජ ජන්ජාල

සමාජ අඩවියක ගිණුමක් පවත්වාගෙන යාම අරුමයක් නොවන බව සත්‍යයකි. නමුදු එවැනි සමාජ අඩවි හරහා ඉවක් බවක් නැතිව තමන්ගේ පෞද්ගලිකත්වය විදහා පාන අපේ එවුන් ගැන දැක්කම සිතෙනුයේ පොලොව පලාගෙන යාමටය. වැසිකිළිය ඉස්මත්තේ ගසන සෙල්ෆිය, නයිටිය පිටින් ගසන සෙල්ෆිය, සංසර්ගයේ යෙදෙන විට ගසන සෙල්ෆිය සමාජයට මුදා හැර තඹ දොයිත්තුවක් නොවටිනා ලයික් එකකට, කමෙන්ට් එකකට හිරි ඔතප් දන් දෙන ගෑණු පිරිමි දුටුවම ඔවුන් මානසික විපරිත භාවයකට ලක් වී ඇති බව පැහැදිළිව හඳුනාගත හැකිය. අවුරුදු 16 - 17 දී සමාජ අඩවියක ගිණුමක් ආරම්භ කොට දෛනිකව සිදුකරන සෑම දෙයක්ම ලෝකයට පෙනෙන්ට  අප්ලෝඞ් කර තමන්ගේ පෞද්ගලිකත්වය නැති කරගන්නා මොවුන් විවාහයෙන් පසුව දරුවා බඩට ආ දින සිට ඉවක් බවක් නැතිව දරුවාගේ පෞද්ගලිකත්වය ද වෙන්දේසියේ දමා කාබාසිනියා කරති. දරුවා ගෙදරට ගෙන ආ දවස, පළමු උපන් දිනය, කන් විදපු දවස, ඉස්කෝල් ගිය දවස, කොටහඵ මගුල ආදි ලෙස රොත්ත පිටින් සමාජ ජාල වලට, ලෝකයට, අප්ලෝඞ් කරති. මේ තමන්ගේ දරුවන්ගේ ජීවිතය බව මොවුන්ට අමතකය. තමන්ගේ ලෙයින් ජාතක වුණු පුංචි කොල්ලව, කෙල්ලව ෂෝකේස් එකක දැමූ සෙල්ලම් බඩුවක් බවට පත් කරන බව මොවුන්ට අමතකය. යට ඇදුමටත් වඩා කොට රෙදි…

Design

"Design" like a language, it's versatile, it's beautiful, it runs across many disciplines, it's open to anyone, because of that many of us tries to learn about that language. Speaking of languages, everybody can't learn or speak every language! Some people will try the basic and give it up, some of them are trying so hard to learn about it and when they fail, they will give up and they are never going to look back! For very few the language of design is their mother tongue, those people are born with that language, they are gifted with that language! They know how to speak it, control it, manipulate it, grow it, doing it so well that those people can create masterpieces just with few lines and curved edges! Language of design has no high or low! Design is always maintain a middle ground, balanced ride, laser focused middle path, always looking the balance between the logic and art, which logically and artistically bring balance to whatever the mess they going…