සාධාරණ හේතු තියෙන්න පුලුවන් එත් මොනවා උනත්, මුල අමතක කරන එක හොඳ නෑ! ✌️ එහෙමයි කියල ගිය හැම ඉස්කෝලෙම පින්තුරේ මුනේ අලවගෙන වටේ යන්න ඕනෙත් නෑ! මුලිකවම තමන්ගේ හදවතේ තමන්ට අකුරු කරපු තැනට ගෞරවයක් භක්තියක් තියෙන්න ඕනෙමයි! නොපෙන්නා ඉන්න එක තමන්ගේ කැමැත්ත! කිසිම කෙනෙකුට විවේචන ඉදිරිපත් කරනවා ඇරෙන්න චෝදනා කරන්න අයිතියක් ගැන කිසිම තැනක සඳහන් වෙලා නැත! එහෙම කරන්ටද බැරි බව දැන ගත යුතුය! තව දෙයක් තියෙනවා ආයුබෝවන්ට, පළවෙනි ඉස්කෝලේ වේවා දෙවෙනි ඉස්කෝලේ වේවා, මෙරට පිටරට විශ්වවිද්‍යාල වේවා, හදවතේ කිසිදු තැනක ගෞරවයක්, ආදරයක්, භක්තියක් නැතිව පින්තුර එල්ලගෙන, අනුන් පිනවා, කිසියම් ආකාරයක වින්දනයක් ලබන කොටසක්ද සිටින බව අමතක නොකළ යුතුය, කීමට ඇත්තේ ඔබ කරගන්නා පවු වලට අපිට පිං දීමට නොහැකි බවය. රටට ලෝකෙට පේන්න නම් ගම් මාර්කට් නොකරට, උගන්නපු, ඉගෙන ගත්ත තැනට දෙන්න ඕනේ තැන, හදවතින්ම දීල තියෙනව නං ඔබ, එල පොරක් බව මතක තබා ගන්න.
( සියලු දෙනාටම පොදුයි )
Source - Link 1 - Link 2 - Dumidu Samarathunga
Comments
Post a Comment