Fiverr කියන්නේ online marketplace එකක්, ලෝකේ වටේ ඉන්න freelance කරන හැමෝමයි buyers ලා එකතු වෙලා හැදුන online marketing community එකක්. තමන්ට හොදටම පුළුවන් දෙයක් list කරලා service එක දීල මුදලක් හොයාගන්න මේ platform එකෙන් පුළුවන්. එක හොදටම කරන්න පුළුවන් නං වෙන jobs මොකුත් නොකර Fiverr එකෙන්ම හොද ආදායමක් ගන්න පුළුවන්. එහෙම කට්ටිය ලෝකේ හැම තැනකම ඉන්නවා, ලංකාවෙත් සැලකියයුතු පිරිසක් ඉන්නවා, දැන් මම මේ කියන්න යන්නේ තමන්ගේ talent එක ගැන විශ්වාසයක් තියෙන කට්ටියට සහ තමන්ගේ අතට ගානක් හොයාගන්න ඕනෙකම තියෙන හමොටට වැදගත් වෙන Fiverr career එකට ඕනෙම දේවල් කිහිපයක් ගැන කියන්න, මේ කියන එක දෙයක්වත් නැතිව Fiverr එකෙන් ගොඩ යන්න මේ ආත්මෙට බෑ. හැබෑට මොනවද ඒ? 0. නිවැරදි අරමුණක් නිවැරදි අරමුණක් ඇතුව පටන්ගන්න ඕනේ දෙයක පැවැත්මක් තියෙනව, එනිසා ටිකක් කල්පනා කරලා බලන්න ඔයාගේ අරමුණ මොකද්ද කියල, අනික් කට්ටිය කරනවට කරනවද, තමන්ගේ ජීවිතයට වැදගත් දෙයක් එකතු කරගන්නවද කියල. 1. fiverr.com account එකක් කොයි අල ගෙඩිය කරන්නත් Fiverr එකේ account එකක් හදල තියෙන්න ඕනේ, account එකක් නැත්තන් මෙන්න මේකෙන් ගිහින් account හදාග
"do one good thing to result in another good thing, to me, that is a good life, that is living." - Dumidu Samarathunga.