Skip to main content

වගකීම

දියුණු කල මනසින්, උසස් වූ බුද්ධියෙන් හා යහපත් ගුණධර්ම වලින් පිරුණු සමාජයක ජාතීන්, කුල හා ආගම් ස්වභාවයෙන්ම සහජීවනයෙන් සමාදානයෙන් සියලු කටයුතු සම්පුර්ණ කරගැනීම සිදුකරනවා. ඉහත කී කරුණු පිරිහීමට නැත්නම් අභාවයට යාමේදී, සමාජීය වශයෙන් ජාති කුල ආගම් වල ඇති අන්තර් සම්බන්ධතාවය බිඳීමකට ලක්වෙනවා, බලයට හෝ වෙනයම් අන්තවාදී කරුණු සහ අරමුණු ඉලක්ක කරගෙන කටයුතු කරන අයවරුන්ට මෙම අන්තර් සම්බන්ධතාවය බිඳුණු ජනකොටස් හා ජාතීන්, තමන්ගේ ආයුධයක් නැත්නම් තමන්ගේ අරමුණ කරා ලඟා විය හැකි උපක්‍ රමයක් ලෙස ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා සහ භාවිතා වෙමින් පවතිනවා. මනස දියුණු නොකළ, ගුණධර්ම පිරිහුණු, තර්කය සහ බුද්ධියට පමණක් මුලිකත්වය දීම දිගින් දිගටම සිදුකිරීම නිසා විවිධ අන්තවාදී සංකල්ප සහ කල්ලි නිර්මාණය වීම, තාර්කිකව නිවැරදි නමුත් පරිසරයේ සහ මිනිසුන්ගේ පැවැත්මට අහිතකර ක්‍රියාකාරකම් සිදුකිරීම, සහ සිදුවනු දැකීම අපට අපේක්ෂා කල හැකියි, නැවැත්විය නොහැකියි. ගැටළුවකට පිළිතුර තවත් ගැටලුවකින් නොව, ගැටළුවේ මුල සහ හේතුව අවබෝධ කරගෙන පිළිතුරු සොයා ගැනීමට සහ ක්‍රියාත්මක වීම, උසස් වූ මනසක් ඇති සියලු "මිනිසුන්ට" ඇති වගකීමකි.

- දුමිදු සමරතුංග


Comments

Popular posts from this blog

Bit of Data Science

Data science is a collection of Data inference, algorithm development and technology, focusing on to solve analytically complex problems. At the center, there is data, there are more valuable raw information streaming through the Internet and stored in enterprise data warehouses, what data science doing is, using all that data in more intelligent and creative ways to process and produce insights/information which is used to generate business value, in other way data science helps us to do quantitative data analysis, to make strategic business decisions, just about anything.    There is a side of data science, it's all about uncovering findings from data, it's called "discovery of data insight". whats happening with this is, we look at data in the smallest level we can, and with all the data mining tools, we can understand complex behaviors, trends. It's about revealing hidden information that can help users and companies(mostly companies) to make smarter

Gas line - ගෑස් ලයින්

හද දොර කවුළුවෙන් එබී බලන සිතැත්තියක් නිසාවෙන්, මොහොතින් මොහොත, නවතින, ගැහෙන,  අසම්පුර්ණ අරුම පුදුම ජීවිතයක, කවි නිසදැස් පද පේලි, ගලපන්නට, අමුණන්නට අවසර.  කවිය #1 පාරමී දම් පුරන සිත් .............................ඇති සොඳුරු වදන් තෙපලනා නෙත් ...........ඇති සිත් දනන් මන බඳින රූ .......................ඇති සොඳුරු යුවතිය නුඹද පින් ..................ඇති කවිය #2 දෙතොලේ රතු සායම් ................ නැති ඇස් බැමි එහේ මෙහේ වී .......... නැති සෙනේ බර නෙත් සිත්............... ඇති පිනැති රුව දුටුවත් ..................... ඇති කවිය #3 ඉගෙන ගෙන වෙහෙසන ............................... සිත වැඩට හුරු කඩිසර ........................................ අත අරමුණට වෙහෙසුණු සියුමැලි ................... ගත නතර කරයි දුර සිට බලනා .......................මසිත කවිය #4 (ටිපර්  වෙලා හිටියේ) රුව ගුණ වැණුම හුරු නැත ................. ඇයට  කවි පද පේලිද හුරු නැත ................... ඇයට  ඈ වෙනුවෙන් ඉපදුන සිතුවිලි ගෙන ............... අතට  දමන්න හිතයි සැඩ රළු මහවැලි .......... ගඟට  කවිය #5 (සති කිහිපයකට පස්සේ) තරහ ගියත් සුන්දර උඩරට ම

ගම හොල්ලපු සුද්දී

ආයුබෝවන්ට, සුද්දී කියද්දී මතක් වෙන්නේ ගමේ සුද්දී නංගි ද, නෑ මේ එයා ගැන නෙවෙයි, එහෙනන් වැස්සියෙක් ගැනද? නෑ. එහෙනන් සිරා සුද්දියෙක් ගැනද? එ්ත් නෑ ආයුබෝවන්, කතාව පටන් ගන්නේ මෙන්න මෙහෙම, ඔන්න එකෝමත් එක කාලෙක.... එන්ටර් වෙන විදිය පරණයි වගේ නේ. මටත් හිතුනා අනේ, මම මේ රවුමෙන් එන්නේ සීන් එකට. හා හා සුද්දී කියන්නේ කාර් එකක් නෙවෙයි, පිටසක්වලින් ආපු ජීවියෙක් කියලා හිතුවා නන් එකත් වැරදී හිටන්. ගල්කන්දේ ලයිට් බලුප් දිහා බලාගෙන ඇදිරිනීති බීසන උණුහුම විඳගෙන ටක ටකස් ගාලා ටයිප් කොරගෙන යනකොට වම් කන ගාවීන් තඩි ගෙම්බෙක් හයිස්පීඩ් ගියා, මේ දැන් තඩි කොළ පාට තණකොළ පෙත්තෙක් ඔළුවට උඩින් ජෙට් ලයිසන් ගහගෙන ගියා, ම් ම් ම්... පොඩි කරවෙන ගඳක් වගේ එනවා, කොළ පිච්චෙන ගඳක්, පොල් කොළ පිච්චෙන මරිජුවානා මොමෙන්ට් එකක් පහල වුණා. මෙහෙම සෙනෙහෙවන්ත හිතකට මෙහෙම ෆීලීන් එකක් එන්න මොකක් හරි මෙව්වා එකක් වෙන්න ඕන නේ.  ඔව් මම සුද්දී ගැන කියන්න ගත්තේ, මේකත් වෙනම ආතල් එකක් වගේ, කුබියෝ නාට්ටිය මතක් උනා, හරි දැන් හතර වටේ පිරිත් කියන සද්දෙ ඇහෙනවා, හරි සාමකාමී වාතාවරණයක්, කතාව මේකයි, එකෝමත් එක කාලෙක දවස් පහකට කලින් ගෙට උඩහ කැලේ ඌරෝ දගලන සද