Skip to main content

Posts

Showing posts from April, 2021

Gas line - ගෑස් ලයින්

හද දොර කවුළුවෙන් එබී බලන සිතැත්තියක් නිසාවෙන්, මොහොතින් මොහොත, නවතින, ගැහෙන,  අසම්පුර්ණ අරුම පුදුම ජීවිතයක, කවි නිසදැස් පද පේලි, ගලපන්නට, අමුණන්නට අවසර.  කවිය #1 පාරමී දම් පුරන සිත් .............................ඇති සොඳුරු වදන් තෙපලනා නෙත් ............ඇති සිත් දනන් මන බඳින රූ .......................ඇති සොඳුරු යුවතිය නුඹද පින් ...................ඇති කවිය #2 දෙතොලේ රතු සායම් ................ නැති ඇස් බැමි එහේ මෙහේ වී ............ නැති සෙනේ බර නෙත් සිත්................. ඇති පිනැති රුව දුටුවත් ...................... ඇති කවිය #3 ඉගෙන ගෙන වෙහෙසන ............................... සිත වැඩට හුරු කඩිසර ......................................... අත අරමුණට වෙහෙසුණු සියුමැලි ........................ ගත නතර කරයි දුර සිට බලනා ...........................මසිත කවිය #4 (ටිපර්  වෙලා හිටියේ) රුව ගුණ වැණුම හුරු නැත ....................... ඇයට  කවි පද පේලිද හුරු නැත .......................... ඇයට  ඈ වෙනුවෙන් ඉපදුන සිතුවිලි ගෙන ........... අතට  දමන්න හිතයි සැඩ රළු මහවැලි ................. ගඟට  කවිය #5 (සති කිහිපය